ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවකු හා ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන කුමාර ධර්මසේන ඇතුළු තවත් 12 දෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ. ඒ අනුව එළඹෙන 12 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට නියෝග කර ඇත. අයුතු ලෙස නිවෙසකට ඇතුලු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.