අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියම කර ඇති රුහුණු කතරගම ප්රධාන දේවාලයේ ප්රධාන කපුවා සහ ගබඩාව භාර කපුවා අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි. පාතාල නායක අංගොඩ ලොක්කා විසින් කතරගම මහා දේවාලයට පූජා කරන ලද පවුම් තිස් අටක රන් තැටිය අතුරුදහන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් […]