දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළු දෙකක් අද පෙරවරුවේ වසා දැමූ බවත් ඒ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වූ බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය. ගම්පහ දුම්රිය ස්ථානයේ එම ප්‍රවේශපත් කවුළු දෙක වසා දැමීමෙන් මගී ජනතාව ප්‍රවේශපත් ලබා ගැනීමට දිගු කාලයක්  දිගු පෝලීම්වල රැදී සිටිමට සිදුවූ […]

ගම්පහ දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක හදිසියේ ගින්නක් ඇති වී තිබෙනවා. තෙල් දුම්රියක මෙලෙස ගින්නක් ඇති වූ බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම ගින්න අද (11) උදෑසන ඇති වූ බව සඳහන්. දුම්රිය සේවකයින් එය පාලනය කිරීමට උත්සහා කරමින් සිටිනවා. ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නැහැ. monara

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.