මෙරට ජනප්රිය රංගන ශිල්පිනියකගේ නිරුවත් පින්තූර අන්තර්ජාලයට එක් කරන බව පවසමින් කප්පම් මුදල් ඉල්ලූ බව කියන ඇයගේ හිටපු පෙම්වතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම සැකකරු දැනට විදෙස් ගතව සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී. මෙම රංගන ශිල්පිනිය හා […]