ලෝකයේ පැරැණිතම පූජනීය වෘක්ෂයන් අතරට ගැනෙන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට සියවස් විසිපහකට ආසන්න කාලයක් තිස්සේ රැකවරණය සපයන ‘බුලන්කුලම – නුවරවැව’ පවුල පිළිබඳ බොහෝ දෙනකු නොදන්නවා විය හැකිය. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ මෙරටට වැඩම කරවාගෙන පැමිණි පිරිසෙන් එක් අයකු වූ බෝධිගුත්ත නම් කුමාරයාගේ පරපුරෙන් ඔවුන් පැවැත එන අතර පසු කලෙක මෙරට රාජ්‍යත්වය සඳහා […]