වියළි කාලගුණයත් සමග අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇතිබව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි පැවසුවාය.දෛනික ජල ඉල්ලුම ඊට හේතුවී තිබේ. ඇතැම් ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජලය ලබාදීමට හෝ ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතිබව පැවසුවාය. එලෙස සිදුවන ජල සැපයුම් බාධා සම්බන්ධයෙන් 1939 ක්ශනික ඇමතුම් […]

ජල පාරිභෝගිකයන් හිග බිල්පත් ගෙවීම දිනෙන් දින ඉහළ යමින් ඇතිබව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි. එලෙස පාරිභෝගිකයන් හිග බිල්පත් ගෙවිම් නොකිරීම හේතුවෙන් රුපියල් මිලියන 14500ක හිග මුදල් පවතියි. ජල බිල්පත් නිකුත් කල පසු නියමිත දිනට පෙර එම බිල්පත් ගෙවනු ලබන්නේ මිලියන 03ක් පමණ වන සමස්ත ජල පාරිභෝගිකයන්ගෙන් 50% […]

අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ වියාපෘතිය මගින් සිදුකරන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් 17 පස්වරු 05.00 සිට 18 පෙරවරු 09.00 දක්වා පැය 16ක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි. ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 දක්වා ප්‍රදේශ වලට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.