අහුලාගත් හෝ සොරකම් කරන ලද ජාතික හැඳුනුම්පත් උපයෝගී කරගෙන බැංකුවල ගිණුම් ආරම්භ කර විවිධ පුද්ගලයින් රවටා එම ගිණුම්වලට මුදල් තැන්පත් කරවා ගත් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා අවුරුදු 30ක් වන මොරටුව, ලුනාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය සඳහන් කළේ, ගාල්ල ප්‍රදේශයේ කාන්තාවකට විදෙස් රටකින් නත්තල් තෑග්ගක් ලැබී […]

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි. ඒ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවය. වෑවලගේ රශ්මි නුවන් නමැති මෙම සැකකරු අංක 141/1 වැල්ලවීදිය, මීගමුව යන ලිපිනයේ පදිංචි අයෙකු බව පොලිසිය සදහන් කරයි. මෙම සැකකරු සම්බන්ධයෙන් […]

මාර්ගගතව ගුවන් ගමන් බලපත්‍ර අයැදුම් කළ අයැදුම්කරුවන්ගෙන් සියයට හැත්තෑ පහකගේම අයැදුම්පත් ප්‍රතික්ෂේප වී තිබුණු බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පැවැසීය. ඉල්ලුම්කරුවන් සියයට හැත්තෑ පහක්ම තාක්ෂණික දැනුමින් තොර වීමත් ඇතැම් ලිපි ලේඛන අවිධිමත් අන්දමින් යාවත්කාලීන කර තිබීමත් මත එම පුද්ගලයන්ගේ විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම ප්‍රමාද වී තිබෙන බවද […]

2022 සිට 2023 දක්වා ගතවූ වසරක කාලය තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත්වලින් 22,497ක් හෙවත් 4%ක් දෝෂ සහගතය. මෙම දෝෂ සහිත හැඳුනුම්පත් PVC වර්ගයට හා හලකාබනේට් වර්ගයට අයත් බව රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන්ය. මේ නිසා විශාල මුදලක් හානි වී […]

අස්ථානගත වූ මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර ආදිය හිමිකරුවන් සොයා ගැනීමේ අරමුණින් සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමට ඇතැමුන් පෙලඹීම හේතුවෙන් එම මුදල් පසුම්බිය අස්ථානගත වීමට වඩා හානියක් ඉන් විය හැකි බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පෙන්වා දෙයි. අස්ථානගත වූ මුදල් පසුම්බි හිමිකරුවන්ටදීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් එම මුදල් […]

සැකකටයුතු මොටර් රථයක් නවතා එහි සිටි කාන්තාවගෙන් සහ පිරිමි පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකසන ලද ලිපි ලේඛන රැසක් හමුව තිබෙනවා. ඒ අනුව, ව්‍යාජ ලේඛන ද සමග ඔවුන් දෙදෙනා නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ, එම සැකකරුවන් ව්‍යාජ ලේඛන රැගෙන නුවරඑළිය […]

ව්‍යාජ ඔප්පු මගින් ඉඩම් දෙකක් පවරා ගැනීම සහ ව්‍යාජ ඔප්පුවක් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 15 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන්  පුද්ගලයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන අංශය කියයි . සැකකරු පදිංචි නිවසේ තිබී අන්සතු විදේශ ගමන් බලපත්‍රයක්, අන් සතු රියදුරු  බලපත්‍  11ක් අන්සතු ජාතික හැඳුනුම්පත් 4 ක් […]

ගාල්ල ඔරොප්පුවත්ත පිහිටි නගර සභා ගොඩනැගිල්ලක වහලයේ තිබි හිස් මුදල් පසුම්බි රැසක් , ජාතික හැඳුනුම්පත් තොගයක්සහ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක්ද නගර සභා සේවකයින් විසින් සොයාගෙන පොලිසියට බාරදි තිබේ. නගර සභා සේවකයින් විසින් ඒම ගොඩනැගිල්ලේ වහලය මත තිබෙන අතහැර දමා තිබෙන ජල ටැංකියක තිබු ගසක් ඉවත් කිරිමට යාමේදි මෙම හිස් පසුම්බි  […]

බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට රියදුරු පාසලක් තුළ රහසිගතව පවත්වාගෙන ගිය ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස් කර දෙන මධ්‍යස්ථානයක් වටලා  එහි හිමිකරු සහ තවත් පුද්ගලයකු  ව්‍යාජ රියදුරු බලපත්‍ර  සහ හොරෙයින්  මත්කුඩු  සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. එම සැකකරුවන් සමඟ  ජාතික හැඳුනුම්පත් දෙකක් ,විදේශ […]

මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකවලට ජංගම දුරකථන සිම්පත් නිකුත් නොකරන ලෙස දුරකථන සේවා සමාගම්වලට දැනුම්දී තිබෙනවා. විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා කියා සිටියේ, මියගිය පුද්ගලයන්ගේ නම්, ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් අංක සහ ඔවුන් භාවිත කළ දුරකථන අංකවල ලැයිස්තුවක් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම මාසයකට වරක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.