අවුල් සහගත ජාතික හැඳුනුම්පත් විසි දෙදාහක් . . .

2022 සිට 2023 දක්වා ගතවූ වසරක කාලය තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත්වලින් 22,497ක් හෙවත් 4%ක් දෝෂ සහගතය.

මෙම දෝෂ සහිත හැඳුනුම්පත් PVC වර්ගයට හා හලකාබනේට් වර්ගයට අයත් බව රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන්ය.

මේ නිසා විශාල මුදලක් හානි වී ඇති නමුත් ඊට අදාළ තොරතුරු කිසිවක් විගණනයට ඉදිරිපත් කර නොමැති බවද රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නවතම වාර්තාවේ සඳහන්ය.

මෙලෙස දෝෂ සහිත හැඳුනුම්පත් නිකුත් කිරීමෙන් මුදල් ගෙවා ඒවා ලබාගත් පුරවැසියන් බලවත් පීඩාවකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.

  • සංජීවිකා සමරතුංග
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප‍්‍රසන්න උදයංගට අමු සිංහලෙන් අමතයි . . .

Sun Mar 24 , 2024
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප‍්‍රසන්න රණතුංග සහ රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබෙන බව මව්බිම පුවත්පත වාර්තා කරයි. නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව සිදුව ඇතැයි කියන එම සංවාදය වාර්තාකර ඇත්තේ මෙසේය. “මෙයා තමයි මහින්ද මහත්තයට කෙළවන්නේ. මයික් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x