නිතර දෙවේලේ වෙළෙඳ පොළට ගොඩවන අප දැනුවත්ව හෝ නොදැනුවත්ව මොනතරම් කුණුකන්දල් ගොඩක්‌ හා වස විස කන්දරාවක්‌ බිය සැකයකින් මෙන්ම විළි ලැඡ්ජාවකින් ද තොරව ගෙදරට ගෙනැවිත් ගොඩගසා ගන්නේ දැයි ඔබ මොහොතකටවත් කල්පනා කර තිබේද? එදිනෙදා ගෙදර දොර භාවිතයට අවශ්‍ය දේවල් අතරින් අනවශ්‍ය දේවල් කොපමණක්‌ නම් අප  වෙළෙඳපොළෙන් මිලදී ගන්නේද? යමක්‌ […]

පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම සුළු පටු කරුණක් නොවේ. ඒ සඳහා වසර 5ක පමණ කාලයක් බලා සිටිය යුතුය. එය ලාංකිකයකුට විදේශ රටකදී නම් ඊටත් වඩා අසීරු කරුණක් වන්නේය. යුරෝපය අමෙරිකාව වැනි රටවල සියලු කරුණු ‘තිතට‘ සොයා බලන හෙයින් පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම බොහෝ දෙනාට සිහිනයක් වන්නේය. එහෙත් ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් […]

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප‍්‍රසන්න රණතුංග සහ රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබෙන බව මව්බිම පුවත්පත වාර්තා කරයි. නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව සිදුව ඇතැයි කියන එම සංවාදය වාර්තාකර ඇත්තේ මෙසේය. “මෙයා තමයි මහින්ද මහත්තයට කෙළවන්නේ. මයික් […]

2022 සිට 2023 දක්වා ගතවූ වසරක කාලය තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත්වලින් 22,497ක් හෙවත් 4%ක් දෝෂ සහගතය. මෙම දෝෂ සහිත හැඳුනුම්පත් PVC වර්ගයට හා හලකාබනේට් වර්ගයට අයත් බව රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන්ය. මේ නිසා විශාල මුදලක් හානි වී […]

රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ ක්‍රොකස් නගර සභා රඟහලට 143 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සැකපිට 11 දෙනකු අත් අඩංගුවට ගැනීමට රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය සමත් විය. එලෙස අත් අඩංගුවට සැකකරුවන් 11 දෙනාගෙන් 4 දෙනකු රඟහලේ සිටි පුද්ගලයන්ට වෙඩි තැබූ අය බව රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කළේය.සිද්ධියට සම්බන්ධයෙන් […]

ගැබ්ගෙල පිළිකා අවදානම දුරලීම සඳහා ගැහැණු දරුවන්ට ලබාදෙන හියුමන් පැපිලෝමා එන්නත් හිඟයක් මතුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.  එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ මාස 08 ක පමණ කාලයට සිට එම එන්නත් හිඟයක් පවතින බවයි. මේ හේතුවෙන් පසුගිය වසරේ සිට එම එන්නත […]

අමාත්‍යාංශ විසින් ක්‍රියාත්මක කරන මහා පරිමාණ ව්‍යාපෘතිවල අත්හිටුවූ කොන්ත්‍රාත් සඳහා අලාභය ලෙස රුපියල් මිලියන දෙදහස් තුන්සිය හැත්තෑහතරක (2,374) ක වන්දි මුදලක් කොන්ත්‍රාත්කරුවන් විසින් ඉල්ලා ඇතැයි අනාවරණය වෙයි. කොන්ත්‍රාත් 302ක් විවිධ හේතුමත අත්හිටුවා ඇත. ඉන් කොන්ත්‍රාත් 09ක් අත්හිටුවීමේ අලාභය ලෙස කොන්ත්‍රාත්කරුවන් විසින් ඉහත මුදල ඉල්ලා තිබේ. මීට අමතරව තවත් කොන්ත්‍රාත් 22 […]

මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ටද රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. සමස්ත රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරිහු දහතුන්දහසක් සිටිති. මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එම නිලධාරීන්ට රුපියල් පහළොස්දහසක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට 2019 වසරේ ඔක්තෝබර් මස […]

2025 වසර සඳහා ගෙන්වීමට අවශ්‍ය ඇණවුම් වෛද්‍ය සැපයීම් අංශය විසින් මෙතෙක් ලබා නොදීම නිසා ඇතිවිය හැකි ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයට වග නොකියන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. 2025 වර්ෂය සඳහා අවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ ඇණවුම් පිළිබඳව 2024 වසරේ ජනවාරි මාසය වනවිට වෛද්‍ය සැපයුම් […]

ලොකු ලූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර ඇත. මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ කරයි. පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දීය රජය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.