ඇමති බලතල අතට ගෙන ක්‍රියා කරන ජීවන් තොන්ඩමන් මේ වනවිට දිගින් දිගටම ක්‍රියා කරන ආකාරය තුළ නැවත ජාතිවාදී කෝලහලයක් ඇති කිරීම සඳහා හිතමාතාම ඍජුව මැදිහත් වන්නේ දැයි බරපතළ සැකයක් මතුවී තිබේ. ඔහුගේ මෙම ක්‍රියාකාරීත්වය පිළබිඳව ආණ්ඩුවේ මාධ්‍යය ද සුදුහුණු ගාමින් වාර්තාකරණයේ යෙදෙන බව පැහැදිලි වී ඇත. මෙයට ආසන්නම හේතුව මාතලේ […]

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද උදෑසන පාර්ලිමේන්තුවේ සභාගර්භය මැදට පැමිණ විරෝධතාවක නිරත වන්නට වුණා. ඒ, ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ – රත්වත්ත වතුයායේ සහකාර කළමනාකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් බවයි පැවසෙන්නේ. එහි නිවසක ජීවත් වූ පවුල් 3 ක පුද්ගලයන් 14 දෙනෙකු බලහත්කාරයෙන් ඉවත් කර අදාළ නිවස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.