මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ටද රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. සමස්ත රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරිහු දහතුන්දහසක් සිටිති. මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එම නිලධාරීන්ට රුපියල් පහළොස්දහසක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට 2019 වසරේ ඔක්තෝබර් මස […]

ජීවන වියදම දරා ගැනීමට නොහැකිව මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ගම්මානයේ පවුල් 70 කට ආසන්න පිරිසක් පෙරේදා (18) දින රාත්‍රියේ පන්දම් රැගෙන මහ පාරට බැස ආණ්ඩුව කෙරෙහි සිය අප්‍රසාදය පළකර සිටියහ. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා පවුල් 70 ට ආසන්න පිරිසක් සහ දුවා දරුවන් ද සහභාගි වූහ. විදුලි බිල, ඉන්ධන […]

ඉහළ යන ජීවන වියදමට එරෙහිව කොටිකාවත්ත කොහිලවත්ත මංසන්ධියේදී පැවැති විරෝධතාවයකට විපක්ෂනායක සජිත් ප්‍රේමදාසද ඊයේ එක්ව සිටියේය. එස්.එම්. මරික්කාර් මෙය සංවිධාන කොට තිබිණ.

ජනාධිපතිවරයා සර්වබලධාරියා වී මැතිවරණ අයිතිය උල්ලංඝනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (09) පාර්ලිමේන්තුවේදී පැවැසීය. බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු වන වැදගත්ම ආයතනය ලෙස පළාත් පාලන ආයතනය හැඳින්විය හැකි බවත් මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක නොවී එයද විධායකයේ හස්තයක්ව පවතින අවස්ථාවක පළාත් පාලන මැතිවරණය ද නොපැවැත්වීම මෙරට මූලික ප්‍රජාතන්ත්‍රවාදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.