වික්ටෝරියා ජලාශයේ වේල්ල ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේදී අනවසරයෙන් ඩ්‍රෝන යානයකින් ඡායාරූප ලබාගත් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එහි ආරක්ෂාවට සිටි යුද හමුදා නිලධාරීන් විසින්. ඔවුන් වික්ටෝරියා ජලාශය අසළට පැමිණි අවස්ථාවේ යුද හමුදා නිලධාරීන් විසින් අවවාද කර ඇතත් එය නොතකා හැර ඇති බවයි වාර්තාවන්නේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම හා දෙහිවල ප්‍රදේශයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.