යුරෝපයට පැන යාමේ අදහසින් කූඨ ලෙස සකස් කළ ඩොමිනිකානු ජනරජයේ ගුවන් ගමන් බලපත්රයක් උපයෝගී කර ගනිමින් ශ්රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ ඉරාක ජාතික තරුණයෙකු සහ ඔහුගේ පියා අද (07) යළි පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ . මොහු 18 හැවිරිදි ඉරාක ජාතික තරුණයෙකි […]