තමිල්නාඩුවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය ඔක්තෝබර් මස පළමු සතියේදී ආරම්භ වීමට ඉඩ ඇතැයි තමිල්නාඩු අමාත්‍ය ඊ.වී වේලු ප්‍රකාශ කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය ජූලි මාසයේ සිදුකළ ඉන්දියානු සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්‍රවාහන සේවයක් ආරම්භ වන බව නිවේදනය කළේය. බෝට්ටු […]

ඉස්සර උතුරේ සබඳතා ගොඩනැගුනේ තමිල්නාඩුවත් එක්ක නමුත් දැන් උතුරු ඉන්දියාවත් එක්ක යම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත් බලය රැකගැනීම සඳහා යළි කුමන වර්ගයේ හෝ  ගැටුමක් නිර්මාණය කරමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසනායක බදුල්ලේදී පැවසීය. ජාතික ජන බලවේගයේ අධිටන නමැති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ බදුල්ල දිස්ත්‍රික් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.