යෝජිත පුනර්ජනනීය විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළහොත් මෙම වසරේදී යළිත් රටේ විදුලි අර්බුදයක් නිර්මාණය වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා පවසා ඇත. මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට විදුලිබල මණ්ඩයේ නිළධාරීන් කඳවා තිබු අතර එහිදී පසුගිය කාලය තුළ […]

මේ වනවිට ලංකාවේ තෙල් පිරිපහදු කිරීමේ කටයුතු නතර කර ඇති තත්වයක් යටතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සදහා ඉන්දීය රජය ශ්‍රී ලංකා ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයද ඉන්දීය ව්‍යාපෘතියක් සඳහා ඉල්ලා ඇති අතර, මෙම ඉන්ධන පිරිපහදුව ඇතිකරනුයේ ඊට පරිබාහිරව බවද පැවසේ. පත්කළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.