රත්නපුර ලෙල්ලෝපිටිය වැලිමළුව ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක අද (23) අලුයම ගින්නක් හටගෙන තිබේ. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ පවුලට අයත් තේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇත. ගින්න කර්මාන්ත ශාලාවට පුරා පැතිර ගොස් ඇති අතර තේ කර්මාන්ත ශාලාවට අයත් ලොරි රථ පහක් ද ගින්නෙන් විනාශ වී ඇත.