තේ කර්මාන්ත ශාලාවක ගින්නක් . . .

රත්නපුර ලෙල්ලෝපිටිය වැලිමළුව ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක අද (23) අලුයම ගින්නක් හටගෙන තිබේ.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ පවුලට අයත් තේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇත.

ගින්න කර්මාන්ත ශාලාවට පුරා පැතිර ගොස් ඇති අතර තේ කර්මාන්ත ශාලාවට අයත් ලොරි රථ පහක් ද ගින්නෙන් විනාශ වී ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තට්ටු 07කින් බිමට ඇද වැටී ව්‍යාපාරිකයෙක් මියයයි . . .

Mon Jul 24 , 2023
කුරුඳුවත්ත රොස්මිඩ් ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලකින් වැටී ව්‍යාපාරිකයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, අදාළ ව්‍යාපාරිකයා ඊයේ එම මහල් නිවාසයේ හත් වන මහලෙන් ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බවයි. මෙසේ මියගොස් ඇත්තේ කිරුළපන, සුනේත්‍රා පාරේ පදිංචි 47 හැවිරිදි කමල් එරාන් හේරත් සඳරත්න නැමැති ව්‍යාපාරිකයෙක් ය. පොලිස් නිලධාරියෙක් කියා සිටියේ, කිසියම් රෝගී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x