විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මින් වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරු වෙති. විදේශයන්හි පුරවැසිභාවය ලැබූ සෙසු මන්ත්‍රීවරුන්ට එරෙහිවද ඉදිරියේදී අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් සංවිධාන […]

රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක්  ලබාගෙන  රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන  සංචාරක හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ ට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇතැයි ජාතික රූපවාහිනී සංස්ථාව පවසයි. මේ සම්බන්ධයෙන් අප ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති  ආචාර්ය  ප්‍රසාද් සමරසිංහ ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ගමගේ මහත්මියට නඩු […]

ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ හෙළි කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. ද්විත්ව පුරවැසිභාවය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන තොරතුරු දැනගැනීමේ පනතේ තොරතුරු ඉල්ලා ලැබී ඇති ඉල්ලීම් දෙකක් පිළිබඳව ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත. ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් වරයාගේ අවසරය ලැබුනු පසු එම තොරතුරු […]

ද්විත්ව  පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම ඇතුළු විධිවිධාන රැසක් ඇතුළත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (31) සිට බලාත්මක විය. එම පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය අද (31) පෙරවරුවේ  සටහන්  කළේය. පනත බලාත්මක වූයේ ඒ අනුවය.22 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී  විශේෂ බහුතරයකින් පසුගියදා (21) වැනිදා සම්මත […]

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කරුණු සෙවීමට  රජයේ බුද්ධි අංශ විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය. මෙම විමර්ශනයෙන් පසු ඒ  සම්බන්ධයෙන් රජයට නුදුරේදීම මූලික වාර්තාවක් බාරදීමට අපේක්ෂා කරන බව රජයේ බුද්ධි අංශ ආරංචිමාර්ගවලින් පැවසේ. ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් දස දෙනකු  පමණ සිටින බව විවිධ ආරංචි පැතිර යමින් පවතින හෙයින්  ඒ පිළිබඳව […]

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 178 කින්  සංශෝධන සහිතව සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර පමණක් පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටි  ආණ්ඩු පක්ෂයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.