ඉරාන බලධාරීන් විසින් හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන් හඳුනාගැනීමට ප්‍රසිද්ධ ස්ථානවල කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එම කාන්තාවන්ට පළමුව කෙටි පණිවුඩයක් මගින් අනතුරු ඇගවීමක් සිදුකරනු ලබයි.ඉන් අනතුරුව නීති මගින් කටයුතු කිරීමට නියමිත බව වාර්තා වන්නේ. මේ වන විටත් ඉරාන කාන්තාවන් හිස් ආවරණ පැලදීමේ නීතිය […]