දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදලට බලපෑමක් ඇති නොවන පරිදි එම අරමුදලට සියයට නවයක අවම පොලී අනුපාතයක් ලැබෙන නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර පැවසීය. එසේ සේවක අර්ථසාධක අරමුදල සඳහා සියයට නවයක අවම පොලී අනුපාතයක් ලබාදීම ස්ථිර කිරීම සඳහා නීති […]

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අදාළ යෝජනා අද (28) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරුණි. එහිදී එම යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන්ය. ඒ අනුව, මෙම යෝජනා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත යොමු කර එළඹෙන සෙනසුරාදා දින […]

  ලෝක බැංකුව ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාවේ දියාරූ දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කරන බවයි. ඔවුන් පෙන්වාදෙන්නේ, ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සදහා බාහිර මෙන්ම ඇතැම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද අවශ්‍ය වනු ඇති බවය. සිය නවතම වාර්තාව මඟින් ලෝක බැංකුව පෙන්වා දී ඇත්තේ 2023 […]

ශ්‍රී ලංකා මහ බැංකුව මහා භාණ්ඩාගාරය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන ඇති තීරණය නිසා සේවක අර්ථසාධක මුදල සාමාජිකයන්ට දායක මුදල් ලබා ගැනීමේ ප්‍රමාදයක් ඇති විය හැකි බවට මත පළවෙයි. රජය දේශීය වශයෙන් ලබාගෙන ඇති ණය මුදල් වලින් වැඩිම ප්‍රමාණයක් වූ 42% ක පමණ ප්‍රමාණය සේවක අර්ථසාධක මුදලින් ලබා ගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.