ශ්රී ලංකාව වෙත යෙන් මිලියන 1,600ක ආධාර ප්රදානය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ. රජය සඳහන් කළේ, ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ මෙම ආධාරය ප්රදානය කෙරෙනු ඇති බව ය. එය දල වශයෙන් රුපියල් බිලියන 3.3ක් පමණ වන බව ද රජය පැවසීය. ඒ අනුව, ශ්රී ලංකා වෙරළාරක්ෂක බළකායේ […]