අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කැඳවුම්කරු කැලුම් මුදල්නායක අත්අඩංගුවට ගෙන තිබේ. එම විශ්ව විද්‍යාලයේ සිදුවූ නවක වධ සිදුවීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මෙසේ අත්අඩංගුට ගෙන ඇත. පොලිසිය මගහැර සිට කටුනායක ගුවන් තොටුපළ හරහා විදේශගත වීමට උත්සාහ දැරීමේදී අත්අඩංගුවට පත්ව ඇත. ඔහු අද දිනයේ අධිකරණය හමුවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.