කැළණිය ශිෂ්‍ය කැඳවුම්කරු රට පනින්න යද්දී අත්අඩංගුවට . . .

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කැඳවුම්කරු කැලුම් මුදල්නායක අත්අඩංගුවට ගෙන තිබේ.

එම විශ්ව විද්‍යාලයේ සිදුවූ නවක වධ සිදුවීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මෙසේ අත්අඩංගුට ගෙන ඇත.

පොලිසිය මගහැර සිට කටුනායක ගුවන් තොටුපළ හරහා විදේශගත වීමට උත්සාහ දැරීමේදී අත්අඩංගුවට පත්ව ඇත.

ඔහු අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට  නියමිතය.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උරුමය ඉල්ලීමට දුරකථන අංකයක් . . .

Mon Feb 26 , 2024
“උරුමය” ජාතික වැඩසටහනින් ප්‍රජාව වෙත සිය භූමියේ සින්නක්කර අයිතිය භුක්ති විඳීමේ අවස්ථාව ලබාදීම සඳහා ඉල්ලුම් කිරීමට ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. 1908 ක්ෂණික ඇමතුම් අංකය සහ දුරකථන අංක 0114 354 600 හෝ 0114 354 601 ඔස්සේ ජනාධිපති කාර්යාලයේ, උරුමය ජාතික මෙහෙයුම් කාර්යාලය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දී ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x