ඉපැරණි සෙල් ලිපි තුනක් අම්පාර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති බව කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බක්මිටියාව – තිඹිරිගොල්ල රක්ෂිතයේ රොටවැව ජලාශයට ආසන්නයේ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමක් සහිත ඉපැරණි බෞද්ධාරාමයක නෂ්ඨාවශේෂ විසිරී ඇති බවට හදුනාගෙන ඇති ස්ථානයක පැරණි සෙල්ලිපි හතරක් සම්බන්දයෙන් අධ්‍යයනයක් […]
කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කැඳවුම්කරු කැලුම් මුදල්නායක අත්අඩංගුවට ගෙන තිබේ. එම විශ්ව විද්‍යාලයේ සිදුවූ නවක වධ සිදුවීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මෙසේ අත්අඩංගුට ගෙන ඇත. පොලිසිය මගහැර සිට කටුනායක ගුවන් තොටුපළ හරහා විදේශගත වීමට උත්සාහ දැරීමේදී අත්අඩංගුවට පත්ව ඇත. ඔහු අද දිනයේ අධිකරණය හමුවට […]