රජයේ රෝහල්වල සිටි 2,000ක් පමණ වන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ වසර අවසානය වන විට ඉතිරි වන්නේ 1,700කට ආසන්න පිරිසක් පමණකැයි සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂික ස්ථාන මාරු සඳහා 2022 ජූනි 6 වන දා ඉන්ටර්නෙට් වෙත මුදාහරින ලද සංඛ්‍යා ලේඛන අනුව රජයේ සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් 2250ක් සිටි […]