පසුගිය වසර දෙක තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා විශේෂඥ වෛද්‍යවරුන් 150ත් 200ත් අතර සංඛ්‍යාවක් සේවය අතහැර විදේශගත වී තිබෙනවා. ඒ හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බරපතළ තර්ජනයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, නිදහස් අධ්‍යාපනයේ ප්රතිලාභ යටතේ වෛද්‍යවරයෙකු බිහි කිරීම සඳහා රජය වසරකට විශාල මුදලක් වැය කරන […]