මෙරට කාන්තා හිංසනය තුරන් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. අමාත්‍යවරයා පැවසුවේ 109 දුරකථන අංකයට අමතා පැමිණිලි කරන ලෙසයි. එම පැමිණිල්ල ලෑබී පැය 48ක් ඇතුළත එය විසදීමට කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වේයන්ගොඩ පොලිස් වසමේ […]

සමාජ මාධ්‍ය ජාලා තුළ නිරුවත් ඡායාරූප පළවීම නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙලෙස සිදුවන නිරුවත් ඡායාරූප පළවීම හේතුවෙන්, කුඩා ළමයින්ට සහ කාන්තාවන්ට සිදු වන අපහසුතා පිළිබඳව විශේෂයෙන් සැලකිල්ලට ගනිමින් මෙටා සමාගම එවැනි සිදුවීම් පිටුදැකීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ, අනුව මෙටා සමාගම මේ වන විට හඳුන්වා දී ඇති ‘Take […]

පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය නිලධාරිනියකගේ නිරුවත් ඡායාරූප ඇයගේ සැමියාගේ ජංගම දුරකථනයට සහ අන්තර්ජාලයට එක් කරන බවට පවසා තර්ජනය කර බියට පත්කර රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් වරින්වර බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කරගෙන ඇතැයි පොලිසිය කියයි. මෙම පැමිණිලිකාර රාජ්‍ය නිලධාරිණිය කුලියාපිටිය නාරම්මල ප්‍රදේශයේ පදිංචි අයකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් […]

17 හැවිරිදි තරුණියකගේ මුහුණුපොතේ ගිණුම සොරාගෙන එම ගිණුම භාවිතා කර ඇය මුදලට අලෙවි වන තරුණියක් ලෙස සමාජයට මුදා හැරි පුද්ගලයෙකුට එරෙහිව ලද පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව බණ්ඩාරගම පොලීසිය පවසනවා. මීට දින කිහිපයකට ඉහතදී තම දුරකථනය අලුත් වැඩියා කටයුත්තක් සඳහා නිවස ආසන්නයේ පදිංචි දුරකථන අලුත්වැඩියා කරන පුද්ගලයෙකුට ලබාදුන් බවත් පැය කිහිපයකින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.