නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා අකුරැස්ස අවට පහත් බිම් සහ මාර්ග ජලයෙන් යටවීමත් සමග නාවික හමුදාව පාසල් දරුවන්ට අවශ්‍ය ගමනා ගමන පහසුකම් සලසාදීමට කටයුතු කළේය. පසල් දෙවන වාර විභාගයට මුහුණදුන් සිදු දරුවන් පිරිසක් යාන්ත්‍රික අඟුලකින් අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ පානදුගම ප්‍රදේශයේ ජලයෙන් යටවූ කිලෝමීටරයකට ආසන්න දුරක් රැගෙන ගොස් එතෙර කිරීමට කටයුතු […]