දරුවන්ට පාසල් යන්න නාවික හමුදා පිහිට . . .

නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා අකුරැස්ස අවට පහත් බිම් සහ මාර්ග ජලයෙන් යටවීමත් සමග නාවික හමුදාව පාසල් දරුවන්ට අවශ්‍ය ගමනා ගමන පහසුකම් සලසාදීමට කටයුතු කළේය.

පසල් දෙවන වාර විභාගයට මුහුණදුන් සිදු දරුවන් පිරිසක් යාන්ත්‍රික අඟුලකින් අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ පානදුගම ප්‍රදේශයේ ජලයෙන් යටවූ කිලෝමීටරයකට ආසන්න දුරක් රැගෙන ගොස් එතෙර කිරීමට කටයුතු කළේය.

පැවැති ගංවතුර නිසා මාලිම්බඩ, තිහගොඩ, අතුරලිය ඇතුළු ප්‍රදේශ රැසක ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිටියේ.

කෙසේ වුවද අද (24) යහපත් කාලගුණ තත්වයක් තිබුණ ද ගංවතුර අඩුවීමෙක් දැක්නට නැතැයි ද අකුරැස්ස අවට ඊයේ සවස්වනතුරු ගංවතුර තත්ත්වය පැවැති බව ප්‍රදේශවාසීහු පැවැසූහ.

  • ප්‍රියන්ත දසනායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අවුරුදු 60දී විශ්‍රාම ගැන්වූ හෙද හෙදියන් යළිත් සේවයට . . .

Tue Oct 24 , 2023
රජයේ හෙද සේවයේ ශ්‍රේණි හතරක හෙද හෙදියන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් අද (ඔක්. 24) නිකුත් කර තිබේ. එසේ ම, දැනට විශ්‍රාම ගෙන තිබෙන අදාළ ශ්‍රේණිවල නිලධාරීන් යළි සේවයට එක්කර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x