සපත්තු වවුචර් බෙදාදීම දෙසැම්බර් මස 4 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. අද ( 27) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. වවුචර පත් බෙදාදීම ලබන 27 වැනිදා අවසන් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. […]

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බළකායේ මූලිකත්වයෙන් සමාජ බුද්ධි අංශයක් පිහිටුවීමට සැලසුම් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය. තෙන්නකෝන් මේ බව පැවසුවේ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බළකායේ හර්මන් ලූස් සහ ද සොයිසා ශූරතාවලියේ විසිරයෑමේ ළෙපාලියේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් […]

ඊයේ (02) සිට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පාසල් දරුවන් සඳහා 30% වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබාදීමට කටයුතු කර තිබේ. ප්‍රධාන කර්යාලය සහ එම සංස්ථාවේ අළෙවිකුටි හරහා ලබා පොත් ලබා ගත හැකි බවයි, මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න පැවසුවේ. “සියලුම විදුහල්වල විදුහල්පතිවරුන්ට, විදුහල්පතිවරුන්ගේ ලිපියක් […]

නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා අකුරැස්ස අවට පහත් බිම් සහ මාර්ග ජලයෙන් යටවීමත් සමග නාවික හමුදාව පාසල් දරුවන්ට අවශ්‍ය ගමනා ගමන පහසුකම් සලසාදීමට කටයුතු කළේය. පසල් දෙවන වාර විභාගයට මුහුණදුන් සිදු දරුවන් පිරිසක් යාන්ත්‍රික අඟුලකින් අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ පානදුගම ප්‍රදේශයේ ජලයෙන් යටවූ කිලෝමීටරයකට ආසන්න දුරක් රැගෙන ගොස් එතෙර කිරීමට කටයුතු […]

වයඹ පළාතේ සෑම පාසල් දරුවකුගේම ආහාර වේලට බිත්තරයක් එකතු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය. ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ කාර්යාලයේදී පසුගිය 04 වැනිදා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකදීය. පාසල් දරුවන්ට ලබාදෙන කොළ කැඳවල ප්‍රමිතිය වෙනස් කිරීමට හැකි වුවද බිත්තරවලට […]

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තුව නැරඹීමට සහ පාර්ලිමේන්තු විවාද නැරඹීමට පාසල් දරුවන් සඳහා අවස්ථාව ලබා දීම පිළිබදව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ඉදිරිපත් කරන ලද යෝජනාවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය අද (21) හිමිවී තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු සභාගර්භයේ ඇති මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමේ අවස්ථාව පාසල් දරුවන් […]

වැට් බද්ධ (VAT) ක්‍රියාත්මක කිරීමත් සමඟ විශේෂයෙන්ම පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් සහ බස් රථ හිමියන්ට දරාගත නොහැකි අන්දමින් වියදම් ඉහල යාම නිසා එම සේවාව පවත්වා ගෙන යාමට නොහැකි වී ඇති බව එම වාහන හිමියන් අවධාරණය කර තිබේ. ළිහිසි තෙල්, බැටරි, ටයර් සහ අමතර කොටස් මිල විශාල වශයෙන් ඉහළ යාම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.