බලන්ගොඩ මූලික රෝහලේ මෘත ශරිශාරගාරයේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයකදී 59 හැවිරිදි පුද්ගලයකුගේ පෙණහල්ලේ තිබී දතක් හමු වූ පුවතක් ඊයේ (27 වැනිදා) වාර්තා විය. මෙම පුද්ගලයා කාලයක සිට නිව්මෝනියාව සහ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිට ඇත. ඔහු මරණයට පත්ව තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණ බලන්ගොඩ මූලික රෝහලේදී සිදුකෙරිණි. බලන්ගොඩ මූලික රෝහලේ […]

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවතත් ඔහුගේ පවුලේ ඥාතීන් වෙත භාරදෙන ලෙසට අධිකරණය නියෝග කර ඇත. එහිදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් බැවින් මෙලෙස දේහය නැවත ඥාතීන් වෙත භාරදෙන ලෙසටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.  

අඟුරුවාතොට පොලිස් වසමේ, මාබෝගොඩ ප්‍රදේශයේ කාන්තා හිසකෙස් සැකසීම සඳහා භාවිත කරන වූල් වළල්ලකට (wool band) ගෙළ සිරවූ 8 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (ඔක්. 6) සවස අඟුරුවාතොට පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව ය. නිවසේ වැඩිහිටියන් නොමැති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.