දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගැන නියෝගයක් . . .

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවතත් ඔහුගේ පවුලේ ඥාතීන් වෙත භාරදෙන ලෙසට අධිකරණය නියෝග කර ඇත.

එහිදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් බැවින් මෙලෙස දේහය නැවත ඥාතීන් වෙත භාරදෙන ලෙසටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විහාරාධිපති හිමියන් පාංශුකූලය දීම ප්‍රතික්ෂේප කරයි . . .

Mon Sep 25 , 2023
මල ගෙදරකට විහාරාධිපති හිමියන් පාංශුකූලය දීම ප්‍රතික්ෂෙප කිරිම හේතුවෙන් මහා සංඝරත්නය නොමැතිව ගිහියෙක් විසින් පාංශුකූලය දී ඇත. ඒ දෙහිඅත්තකණ්ඩිය සල්පිටිගම ප්‍රදේශයේ දීය. එහි දර්ශන පහතින්… Sewvandhi

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x