විහාරාධිපති හිමියන් පාංශුකූලය දීම ප්‍රතික්ෂේප කරයි . . .

මල ගෙදරකට විහාරාධිපති හිමියන් පාංශුකූලය දීම ප්‍රතික්ෂෙප කිරිම හේතුවෙන් මහා සංඝරත්නය නොමැතිව ගිහියෙක් විසින් පාංශුකූලය දී ඇත.

ඒ දෙහිඅත්තකණ්ඩිය සල්පිටිගම ප්‍රදේශයේ දීය.

එහි දර්ශන පහතින්…

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නුවරඑළිය දිසාපතිගෙන් පොලිසියට පාඩමක් . . .

Mon Sep 25 , 2023
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් භාරයේ තිබෙන රජය සතු ඉඩමක් පොලිස් අශ්වාරෝහක කොට්ඨාශය අනවසරෙන් අල්ලා ගැනීමට උත්සහ කිරීමේදී දිසාපතිවරයා වශයෙන් තමන් මැදිහත්වී එය නතර කිරීමට කටයුතු කල බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ සඳහන් කරයි. දිස්ත්‍රික් ලේකම්වරයා ඒ බව කියා සිටියේ අනවසරෙන් නීති විරෝධීව රජයේ ඉඩම් අත්පත් කර ගැනීම නැවැත්වීම වෙනුවෙන් විශේෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x