හෙට පෘථිවිය දෙසට විශාල ග්‍රාහකයක් එයි . . .

‘ලන්ඩන් ඇස’ ලෙස සැලකෙන ලන්ඩන් නගරයේ පිහිටි දැවැන්ත කතුරු ඔන්චිල්ලාව වඩා විශාල ග්‍රාහකයක් පෘථිවිය දෙසට වේගයෙන් පැමිණෙමින් පවතින බව නාසා ආයතනය සඳහන් කර සිටිනවා.

මෙම ග්‍රාහකය පැයට සැතපුම් 26,000ක පමණ වේගයකින් ගමන් කරන බවයි නසා ආයතනය පවසන්නේ. එම වේගය ශබ්දයේ වේගය මෙන් 9 ගුණයක් පමණ වනවා.

2013 WV44 නම් මෙම ග්‍රාහකය බදාදා දිනය වන විට එනම් හෙට දිනයේ, පෘථිවි කක්ෂය ඇතුළතට පැමිණිය හැකි බවයි අභ්‍යවකාශ විද්‍යාඥයන් සඳහන් කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මේ වනවිට එම ග්‍රාහකය නාසා හි විශේෂඥයින් විසින් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

  • Aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹදී දුම්රියක් පීලි පනී . . .

Tue Jun 27 , 2023
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් කොස්ගම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් බේස්ලයින් පාර සහ කෝට්ටේ පාර දුම්රිය ස්ථාන අතර පිහිටි සර්පන්ටයින් දුම්රිය හරස් මාර්ගයේදී අද (27) පස්වරුවේ පිලී පැන ඇති බවත් ඒ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ සියලුම දුම්රිය අවලංගු කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x