රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසත්, ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් රට බංකොලොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවේදී අද (23) අත්සන් ව්‍යාපාරයක් ආරම්භ […]

ශ්‍රී ලංකාව බංකොලොත් කරන කළ පිරිස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති තීරණය අනුව ඊට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යැයි සමගි ජන බලවේගය වැලිගම ආසනයේ ප්‍රධාන සංවිධායක රෙහාන් ජයවික‍්‍රම සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මෙම කටයුතු සඳහා පක්ෂ විපක්ෂ සියළු දෙනා […]

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ලැබී ඇති නිදහස ගැන කණගාටු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි ද හෙතෙම සඳහන් කළේය. ඔහුට නිදහස ලැබී ඇත්තේ ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය යටතේ බවත් ඒ අනුව දේශපාලන අයිතියක් නැති බවත පැවසූ විපක්‍ෂ නායකවරයා දේශපාලන අයිතිය සහිත පූර්ණ ජනාධිපති සමාවක් නම් දිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.