රට බංකොලොත් කළ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න අත්සන් ඉල්ලයි . . .

රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසත්, ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් රට බංකොලොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවේදී අද (23) අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කළේය. 

”ගෝඨා, මහින්ද, බැසිල් ඇතුළු රට බංකොලොත් කළ පාලකයින්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් යුක්තිය වෙනුවෙන් ජනමතය” යන මැයෙන් එම අත්සන් ව්‍යාපාරය සංවිධානය නම් කර තිබිණි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහින්ද-ගෝටා වියදම් අත්හිටුවන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් . . .

Thu Nov 23 , 2023
මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ට 2024 අයවැය මගින් ප්‍රතිපාදන වෙන් නොකල යුතු යැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් විය. ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී. රට බංකොලොත් කිරීමේ චෝදනාවට අදාළව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වරදකරුවන් වී ඇති බවත් එනිසා ඔවුන්ට මූල්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x