ඉන්දියාවේ 26 හැවිරිදි කටේ දත් 38ක් සහිත කාන්තාවක් ගිනස් වාර්තාවක් තබා ඇත. Kalpana Bala නමැති ඇය සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකුට ඇති දත් සංඛ්‍යාවට වඩා 6ක් පිහිටා තිබෙනවා. එමෙන්ම ගැහැණු ළමයෙකුගේ මුඛයේ වැඩිම දත් සංඛ්‍යාවක් තිබීමේ වාර්තාවට ද ඇය හිමිකම් ලබයි. ඇයට පහළ හකු දත් හතරක් සහ ඉහළ හකු දත් දෙකක් වැඩියෙන් පිහිටා […]

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර තහනමකට ලක් කිරීමෙන් දේශීය ආර්ථිකයට අමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පවසයි. ඩොලර් හිඟ රටකට මෙවැනි අවාසිදායක තත්ත්වක් නිර්මාණය කිරීම පිළිබඳ තමන් අතිශය කනගාටුවන බව ක්‍රිකට් සභාපතිවරයා පැවසීය. ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිතව තිබූ […]

චීනය තුළ හඳුනානොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ බීජිං, ලියෝනින් ඇතුළු තවත් නගර රැසක ළමා රෝහල් මෙම රෝගයෙන් පෙළෙන දරුවන්ගෙන් පිරීගොස් ඇති බවයි. මෙම රෝගී තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු ලබාදෙන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දැනුම් දී ඇත. මේ අතර චීන දරුවන් අතර […]

නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි ට අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් 2024.01.01 දින සිට බලාත්මක වන පරිදි මහියංගනය දිසා අධිකරණයේ අතිරේක දිසාවිනිසුරු ලෙස ස්ථාන මාරු කිරිම හෙලා දකිමින් එම අධිකරණයේ නිතිඥය සංගමය සිය විරෝධය දක්වමින් නිවේදනයක් (22) දින නිකුත් කර ඇත. නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්ගේ අකාර්යමක්ෂතාව හේතුවෙන් නඩු […]

ජා-ඇළ පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකරුවෙකු එම පොලිසිය පිටුපසින් ගලා බසිනා ඇළට පැන පළා යාමට තැත් කිරීමේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට එම ඇළට පැන්න පොලිස් කොස්තාපල්වරයෙකු දිය පහරට හසුව ගසා ගෙන ගොස් අතුරුදන් වී ඇති බව පොලිසිය පවසයි. අද (නොවැ. 23) දින මෙම සිදුවීම සිදුව ඇති අතර ඇළ ‘ජා ඇළ’ නමින් […]

මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ට 2024 අයවැය මගින් ප්‍රතිපාදන වෙන් නොකල යුතු යැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් විය. ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී. රට බංකොලොත් කිරීමේ චෝදනාවට අදාළව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වරදකරුවන් වී ඇති බවත් එනිසා ඔවුන්ට මූල්‍ය […]

රට බංකොළොත් කිරීමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසත්, ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරදාන වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් රට බංකොලොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවේදී අද (23) අත්සන් ව්‍යාපාරයක් ආරම්භ […]

පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (23) උදෑසන වනවිට අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. අද උදෑසන 5 ට ලබාගත් දත්ත අනුව අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5 දශම 5 ක් වශයෙන් සදහන්ව තිබූ බව වාරිමාර්ග ඉංජිනේරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.