මහින්ද-ගෝටා වියදම් අත්හිටුවන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් . . .

මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ට 2024 අයවැය මගින් ප්‍රතිපාදන වෙන් නොකල යුතු යැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් විය.

ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී.

රට බංකොලොත් කිරීමේ චෝදනාවට අදාළව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වරදකරුවන් වී ඇති බවත් එනිසා ඔවුන්ට මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකළ යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මෙම යෝජනාවට අදාළව පරිදි සිදුකරන ලද ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද තුනක් හා විපක්ෂව ඡන්ද හැට දෙකක් ලැබිනි.

  • lanka C news

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සැකකරුවෙකු අල්ලන්න ‘ජා ඇළට’ පැන්න පොලිස් කොස්තාපල් අතුරුදන් . . .

Thu Nov 23 , 2023
ජා-ඇළ පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකරුවෙකු එම පොලිසිය පිටුපසින් ගලා බසිනා ඇළට පැන පළා යාමට තැත් කිරීමේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට එම ඇළට පැන්න පොලිස් කොස්තාපල්වරයෙකු දිය පහරට හසුව ගසා ගෙන ගොස් අතුරුදන් වී ඇති බව පොලිසිය පවසයි. අද (නොවැ. 23) දින මෙම සිදුවීම සිදුව ඇති අතර ඇළ ‘ජා ඇළ’ නමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x