සමගි ජන බලවේග පක්ෂයේ බලය ලබාගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ ස්වාමිපුරුෂයා වන සේනක ද සිල්වා සඳහන් කරයි. දුරකථනය ලකුණෙන් ඉදිරි මැතිවරණ වලට තරඟ කිරීමට කිසිදු අවස්ථාවක් සජිත් ප්‍රේමදාස ට ලබා නොදෙන බවත් ඊට වුවමනා කරන නීතිමය කටයුතු කරමින් සිදු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් පැවසීය. […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එම ප්‍රකාශය අවසානයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට විරෝධතා මතු කරමින් කරුණු ඉදිරිපත් කරමින් සිටියේය. එහිදී නැගී සිටි ජනාධිපතිවරයා විමසා සිටියේ තමන් තමන්ට පුළුවන් ආකාරයෙන් වැඩේ කරන ලද බවත් අප්‍රේල් 19 වෙනිදා අගමැතිකම බාරගත්තා නම් මේ කිසිවක් සිදු නොවනු […]

මෙරට සංචාරක නිරත වුණු ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි හමුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සදහන් කරයි. ඉරාන ජනාධිපතිවරයා හමුවීමට කොළඹ ඉරාන තානාපති කාර්යාලය විපක්ෂ නායකවරයාට වේලාවක් වෙන් කර නොතිබූ බවද හෙතෙම පැවසීය. […]

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (05) එළි දැක්වීය. සමගි ජන සන්ධානය ලෙස එළිදැක්වුණු නව සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුමකට ද එහිදී එළඹීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර සහ  නිදහස ජනතා සභාවේ මහචාර්ය ජී.එල්. පීරිස් ප්‍රමුඛ කණ්ඩායම […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ පුද්ගලික නිවසට යාමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි. ඒ සජිත් ජලනි යුවළට දාව මෑතකදී උපන් දියණිය දැක බලා ගැනීම සඳහාය. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස ගේ පාර්ශවයෙන් ඒ සඳහා අකමැත්තක් පෙන්වා ඇති බව වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ මෙම ගමන දේශපාලන වශයෙන් අවාසි […]

ලබන අප්‍රේල් මාසයේදී ආණ්ඩු පෙරළියක් වීමේ වැඩි ඉඩකඩක් ඇති මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි. ඒ අනුව බැසිල් රාජපක්ෂ ගේ මෙහෙයුමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාමට නියමිතව ඇති බවත් ඒ සමගම විපක්ෂ නායක නාමල් රාජපක්ෂ වීමට බොහෝ […]

මාර්ගගත සුරක්‍ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අත්තනෝමතිකව සම්මත කර ගැනීමට කටයුතු කළ බව කියමින් සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්  ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, එම් ඒ සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි, […]

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මුලින්ම පිය පදවිය ලැබූ පුවත ඡායාරූපයක් සමගින් මින් ඉහත දීත් ‘ගගන’ අප වාර්තා කළා. කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස ගේ දියණිය ගැන කතාව මුල්වරට කරළියට පැමිණෙන්නේ, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සිදු කෙරූ ප්‍රකාශයක් නිසයි. රාජකාරිවලින් බැහැරව සවස 4-5 පමණ වන විට සජිත් දරු සුරතල් බලන බැව් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී […]

සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක යන දෙදෙනා සමගම සසඳද්දී ජනාධිපතිකමට රනිල් වික්‍රමසිංහම වඩා හොඳ බව ප්‍රවීණ උපකාරක පන්ති දේශක උපුල් ශාන්ත සන්නස්ගල සඳහන් කරයි. සජිත් ප්‍රේමදාස ඉතා මෝඩ මනුස්සයෙක් බවත් ඔහු ඇසුරු කිරීමෙන් තමන් එය අවබෝධ කරගත් බවත් හෙතෙම කියා සිටී. සජිත් ප්‍රේමදාස වේදිකාවේ කියන ආකාරයට රාත්‍රියේදීත් වැඩ කරන අයකු නොව […]

නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනකු සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට සහාය දීමට තීරණය කර ඇතැයි එම සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි. නිදහස ජනතා සභාව සජිත් ප්‍රේමදාස සමග එක්වූයේ 2022 වසරේදී බවත් ඒ පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරණ ඡන්දයේදී ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධුරයට පත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.