තේ දළුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ලංකා තේ මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද B 60 වැඩ පිළිවෙළ ජනවාරි මස 01 දින සිට බලාත්මක කළ බව ලංකා තේ මණ්ඩලයේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ ඊයේ (03) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ට දැනුම් දුන්නේය. තේ දළුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක […]