ආණ්ඩුවේ සිට විපක්ෂයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් සූදානමින් සිටිති. මේ පිළිබඳව විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් පසුගිය දා විශේෂ අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වා ඇති බව දැන ගන්නට ඇත. තම ජීවිතය නැති කිරීමට යමෙකු සිය ආහාරවලට වස මුසුකර ඇති බව හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ පසුගිය […]

තම පවුල්වල සාමාජිකයන්ටද රක්ෂණ ආවරණ ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ඉල්ලා තිබේ. වාර්ෂිකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ දහයක රක්ෂණ ආවරණයක් හිමිවෙයි. එය මෙතෙක් හිමිව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පමණක් වන අතර ඒ අනුව යම්කිසි මුදලක් හෝ තම වැටුප්වලින් අඩු කරගෙන හෝ පවුලේ සාමාජිකයන්ටද රක්ෂණ ආවරණ ලබා දෙන ලෙස මන්ත‍්‍රීවරුන් මෙම ඉල්ලීම් […]

ජනාධිපතිවරණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් පෞද්ගලික මත ඉදිරිපත් නොකරන්න යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇත. ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තම පක්‍ෂය මෙතෙක් තීරණයක් කර නොමැති බැවින් ඒ පිළිබඳව පෞද්ගලික මත ඉදිරිපත් කිරීමෙන් පක්ෂ යාන්ත්‍රණයට හානි විය හැකි බවද එනිසා ඒ පිළිබඳව […]

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න වෙත භාරදී තිබේ. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 44 දෙනෙකුගේ අත්සන් ලැබී ඇතැයි ද වාර්තා වේ. aruna

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ රංගන ශිල්පිනී දමිතා අබේරත්න ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වෙයි. ඒ සදහා මේ වන විටත් සමගි ජන බලවේගයේ නායකත්වය ඇතුළු ගම්පහ දිස්ත්‍රියක්යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එයට කැමැත්ත පළකර ඇතැයිද සදහන්ය. ඒ අනුව ඉදිරියේදී ඇය ගම්පහ දිස්ත්‍රික්කයේ සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට […]

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ බාගයට භාගයක් සිටින්නේ මන්ත්‍රීවරුන් නොව පිටස්තර අය බව අලුත්ම සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇතැයි  පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ ඥාතීන් ආරක්ෂක නිලධාරීන්, හිතවතුන්, හිතවතියන්  මෙන්ම  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  පනහකට ආසන්න පිරිසක්  මෙම  නිල නිවාසවල සිටින බව දැනගන්නට ඇත. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබා දෙනුයේ කොළඹින් […]

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට අවශ්‍ය පරිදි විමධ්‍යගත අරමුදල් වෙන් කිරීමෙන් පොදු සංවර්ධනයක් සිදු නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. එබැවින් විමධ්‍යගත අරමුදල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙනවා වෙනුවට මෙවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට ලබාදෙන බවද හෙතෙම සඳහන් කරයි. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල (ස.ජ.බ) –  ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට […]

මේ දිනවල රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුපස හඹායන බව වාර්තා වෙනවා. ඒ, ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මැති ඇමැතිවරුන් විපක්‍ෂය සමඟ එක්වන්නේ දැයි සෙවීමට. බුද්ධි අංශ නිලධාරීන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පසුපස මෙන්ම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පසුපස ද මෙලෙස ගමන් කරනු ලබන්නේ, විශේෂයෙන්ම පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් […]

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාසවල විදුලි සැපයීම වෙනුවෙන් පසුගිය වසර අවසන් වන විට අය වීමට නියමිත ව තිබූ රුපියල් මිලියන 16ක මුදලක ගෙවීම් පැහැර හැර ඇති බව අනාවරණය වී තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව 2022 වර්ෂයට අදාළ ව නිකුත් කළ වාර්තාවට අනුව විදුලි සම්බන්ධතා 74ක් සඳහා වන ගෙවීම් මෙලෙස පැහැර හැර ඇති බව […]

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සකස් කිරීම, ඔවුන්ගේ වරප්‍රසාද තීරණය කිරීමට හා ආචාර ධර්ම කඩකිරීම පිළිබඳ සොයා බැලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. කැබිනට් මණ්ඩලයට ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වීමට නියමිතව ඇත. රජයේ අවධානය මේ පිළිබඳව යොමුවී ඇත්තේ රුපියල් කෝටි 8ක රත්රන් නීතිවිරෝධීව ගෙන ඒම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.