දේශපාලන කෝණයෙන් බලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉවත්වුවත් එහි සභාපති වශයෙන් ස්වාධීනව තමාට තිබෙන වගකීම නිසි ලෙස ඉටු කරගෙන යන බව කෝප් කමිටු සභාපති රෝහිත අබේගුණවර්ධන ‘මව්බිම’ට පැවසීය. කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වීම මහජන නියෝජිතයෙකු වශයෙන් සිය වගකීම පැහැරහැරීමක් වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. දේශපාලන කෝණයෙන් බලා […]

සිංගප්පූරු පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සහකාර මහාචාර්ය ජේම්ස් ලිම් ට අසභ්‍ය වචනයෙන් කතා කල බවට වරද පිළිගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වීම හේතුවෙන් එරට පාර්ලිමේන්තු කතා නායක ටෑන් චුවාන් ජින් සිය මන්ත්‍රී ධුරයෙන් සහ කතානායක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. පාර්ලිමේන්තුවේදී ශිෂ්ට සම්පන්න නොවන මෙන්ම පාර්ලිමේන්තුවට නොගැලපෙන […]

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන්  සභාවේ  සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා රත්නායක ට අවසර  නොදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. ඒ බව ජනක රත්නායක ට දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යමින් ඒ තීරණය ගත් බවද ඔහු සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.