මහජන උපයෝගීතා කොමිෂන් සභාව සිදුකළ විශ්ලේෂණයට අනුව වර්තමාන විදුලි ගාස්තු සියයට විස්සත් විසිපහත් (20% – 25%) අතර ප්‍රතිශතයකින් අඩු කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සේවක සංගමය සඳහන් කරයි. ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කළ විදුලි ගාස්තු සංශෝධනය හා ලංකා විදුලි බල මණ්ඩලයේ නවතම මූල්‍ය ප්‍රකාශන […]

එළවළු මිල ඉහළ යාම හේතුවෙන් කුඩා පරිමාණයේ සිල්ලර එළවළු වෙළෙඳසල් 75%ක් පමණ වැසී ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. එළවළු වර්ග බොහොමයක මිල පසුගිය මාසයට සාපේක්ෂව 100%කින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ හේතුවෙන් එළවළු ඉල්ලුම විශාල ලෙස අඩුවී ඇතැයි ද එළවළු තොග වෙළෙන්දෝ පැවසූහ. තවද එළවළු මිල ඉහළ යෑමත් […]

නව ජල සම්බන්ධතා ගැනීමට ජනතාවට පහසු කරමින් සම්බන්ධතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. එම පහසු ගෙවීමේ ක්‍රමය එළඹෙන සතියේ ආරම්භ කිරීමට නියමිත බව කී එම නිලධාරියා නව ජල සම්බන්ධතා සඳහා එකවර මුදල් ගෙවීමට ඇති අපහසුව හේතුවෙන් අයදුම්පත් ඉදිරිපත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.