තවත් ස්ථාන හා පරිශ්‍ර 10ක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණය කර බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි. යුනිස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුවට එම යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ පැවසීය. පුරාණ වෙළද මධ්‍යස්ථාන , ආගමික ස්ථාන , වාරි පද්ධතිය , බිතු සිතුවම් , […]