මත්කුඩු ලෝලීන් සහ පාසල් සිසුන් මත්වීමට මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කරන  වේදනා නාශක ඖෂධ පෙති වර්ගයක් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ ඡාවාරමක නිරතව සිටි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකු අත්ගාල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මත්ලෝලියෙකුගෙන් හෙළි වූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. වෛද්‍යවරයාට […]

මගීන් 70ක පමණ පිරිසක් රැගෙන මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගනිමින් තිබූ පෞද්ගලික බස් රථයක රියැදුරු හදිසියේ රෝගී වීමෙන් බස් රථය ඔහුගේ පාලනයෙන් මිදී ගමන් ගනිද්දී එහි සිටි මගියෙකු වහා ක්‍රියාත්මක වී අතින් තිරිංග තද කර බස් රථය නතර කර ගැනීමේ පුවතක් ඊයේ (ඔක්. 5) පේරාදෙණිය රෝහලේ පැවති හදිසි මරණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.