මීළඟ මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්රහණය කරන බවත් පොහොට්ටු පක්ෂයට විරුද්ධව කටයුතු කරන අය පිළිබඳව බලයට පැමිණි පසු බලාගන්නා බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ තර්ජනාත්මකව අවධාරණය කරයි. ඔහු මේ බව පැවසූවේ පොදුජන පෙරමුණේ විශේෂ මහ සම්මේලනය අමතමිණි. එහිදී මේ සම්බන්ධයෙන් ඔහු තව දුරටත් දැක්වූ අදහස්, “ඒ […]