පොලිස් නිලධාරීන් අයුතු සහගතව මුදල් ලබාගැනීමට පෙළඹෙන නිසා ඔවුන් අදාළ පොලිසියේ සිට රාජකාරි වාර්තා කිරීමට යද්දී තමාගේ පසුම්බියේ තිබෙන මුදල පිළිබඳව රාජකාරි පොතේ සටහන් කළ යුතුව ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. මෑතක දී සිට ඇතැම් පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයන් ගෙන් රුපියල් ලක්‍ෂ ගණන් මුදල් අල්ලස් සහ කප්පම් වශයෙන් ලබාගැනීමේ සිද්ධීන් පිළිබඳව […]

ගමේ පොලිසියේ හෝ යාබද පොලිසියේ ස්ථානාධිපතිකම් භාරගෙන ඇති බහුතරයක් නිලධාරීන් රාජකාරි වෙලාවේ ව්‍යාපාර හා ගොවිතැන් ඇතුළු පුද්ගලික කටයුතු කර, ඉතිරි වෙලාවේදී රාජකාරියට යොමු වන බව අනාවරණය වී ඇත. “මෙයාලා පොලිසියේ වැඩ පාට් ටයිම් එකේ කරගෙන ෆුල් ටයිම් බිස්නස්වල යෙදෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා” යැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සති අග අරුණට පැවසීය. […]

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි. […]

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මහජන පැමිණිලි ලබාගෙන පැමිණිල්ල කරන පුද්ගලයා සිටින ස්ථානයට එසැණින්ම පොලිස් කණ්ඩායම් යවා පැමිණිල්ල විභාග කිරීමේ නව ක්‍රමවේදයක් ඉදිරි දිනවලදී හඳුන්වාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. මේ අනුව මින් ඉදිරියට මහජනතාවට මුල් පැමිණිල්ල කිරීමට පොලිසියට යා යුතු නොවන්නේය. පොලිස් වෙබ් අඩවිය ඔස්සේ “පොලිස්පතිට කියන්න” (TELL IGP )යනුවෙන් පැමිණිලි […]

බස්නාහිර පළාත තුළ අපරාධ මර්දනය සඳහා නව ආරක්ෂක වැඩපිළිවෙළක් මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් මේ වන විටත් පුහුණු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. පසුගිය වසර 3 තුළ බස්නාහිර පළාතේ […]

පොලිස් ස්ථානාධිපතිවරුන් අසූදෙනකු මේ සතිය තුළ මාරුකර යැවීමට පොලිස් මූලස්ථානය තීරණයකර ඇත. පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ද අනුමැතිය මත මෙම මාරු කිරීම් සිදුකිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණය මීට මාස දෙකකට පෙර පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී සිදුවූ අතර මෙහිදී […]

දකුණේ පාතාලය මැඬලීමට අසමත් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් එම පොලිසිවලින් ඉවත්කර ලබන සඳුදා සිට පාතාල මර්දනය සඳහා කොළඹින් විශේෂ ප්‍රහාරක කණ්ඩායම් විස්සක් දකුණට යැවීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත. මේ අනුව දකුණේ අපරාධ මැඬලීමේ නව මෙහෙයුම අනුව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ඇතුළු ස්ථානාධිපතිවරුන් මාරුකර යැවීමටද තීරණය කර […]

පොලිස් මූල­ස්ථා­නය දැනට පිහිටි කොළඹ කොටු­වෙන් ඉවත් කර ගුවන් හමුදා මූල­ස්ථා­නය පැවති කොම්ප­ඤ්ඤ­වී­දියේ ගොඩ­නැඟි­ල්ලට රැගෙන යෑමට නිය­මි­තය. අක්කර 3ක භූමි ප්‍රමා­ණ­යක් පුරා විහි­දුණු හා තට්ටු 12ක ගොඩ­නැ­ඟි­ල්ල­කින් සම­න්විත ගුවන් හමුදා මූල­ස්ථාන පරි­ශ්‍රය පොලි­සි­යට ඊයේ (15) නිල වශ­යෙන් භාර දෙනු ලැබීය. ඊට අදාළ ලේඛන ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් උදේනි රාජ­පක්ෂ සහ […]

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු අට දෙනෙක් ඇතුව නිලධාරීහු පිරිසකට වහාම ක්‍රියාත්මකවන පරීදී ස්ථාන මාරු සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. ජාතික පොලිස් කොම්ෂන් නිර්දේශ අනුව වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මෙම නියෝග කර තිබේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  ඩබ්ලිව්.එල්.ඒ.එස්. ප්‍රියන්ත වීරසූරිය උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, […]

දිවයිනේ සියලුම පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි සෑම පුද්ගලයකුගේම තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් පොලිස් මූලස්ථානය විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව සෑම පුද්ගලයකුම පවුල්වල තොරතුරු, පදිංචි ස්ථානය, ජාතික හැඳුනුම්පත අංකය, ග්‍රාම නිලධාරී කොට්ඨාසය ආදිය සඳහන් පත්‍රිකාව පුරවා තමන් අයත් පොලිස් ස්ථානය වෙත භාරදිය යුතු බව පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.