කෑගල්ල ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය කියයි. පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ. එම ස්ථානයේ සිටි එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. සැකකරු කෑගල්ල පරගම්මන ලිදුල පදිංචිකරුවෙකි. ව්‍යාජ ලෙස සකස් […]