විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිවිය. අගමැතිනී සීක් හසීනාට ජය හිමිවූයේ පිටපිට සිවුවැනි වරටය. බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 350 කි. එයින් ආසන 50 ක් කාන්තා නියෝජිතයන් සඳහා වෙන් කර තිබේ. ඊයේ (7) පැවැත්වුණු මහ මැතිවරණයට, […]

පන්දුව ස්පර්ශ කිරීමේ වරදට හසුව දැවී ගිය පළමු බංග්ලාදේශය ක්‍රීඩකයා බවට පත්වීමට මැදපෙළ පිතිකරු මුෂ්ෆීකර් රහීම්ට අද (06) සිදුවිය. මුෂ්ෆීකර් රහීම්ට මෙලෙස අවාසනාවන්ත ලෙස දැවී ගියේ මේ වනවිට මීර්පූර් හිදී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දීය. බංග්ලාදේශ පළමු ඉනිමේ දී පන්දු 85කට මුහුණ දී ලකුණු 35ක් රැස්කරගෙන සිටිය දී […]

2025 වසරේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් කණ්ඩායම් අට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වීමත් සමගයි. ඒ අනුව ශූරයන්ගේ කුසලානය සඳහා සහභාගී වන රටවල් වන්නේ සත්කාරක පාකිස්තානය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය, එංගලන්තය හා බංග්ලාදේශයයි. මෙම තරගාවලිය පාකිස්තානය දී […]

විදේශ විනිමය ගනුදෙනුවලින් සියයට 90 කට ආසන්න ප්‍රමාණයකට සම්බන්ධ වූ ඇමරිකානු ඩොලර් මත යැපීම වෙනුවට බංග්ලාදේශය ඉන්දියාව සමඟ වෙළඳාමේදී ඉන්දීය රුපියල් සම්පූර්ණයෙන්ම භාවිත කිරීමට තීරණය කර ඇත. ඒ අනුව බංග්ලාදේශයේ සොනාලි බැංකුව, ඊස්ටර්න් බැංකුව සහ ඉන්දීය රාජ්‍ය බැංකුව (SBI) යන බැංකු තුනට අසල්වැසි රටේ ඔවුන්ගේ සගයන් සමඟ නොස්ට්‍රෝ ගිණුම් විවෘත […]

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක තමිම් ඉක්බාල් ජාත්‍යන්තර පිටියට සමු ගැනීමට තීරණය කර තිබේ. එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ වසර 16ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට හදිසියේ තිත තබමින් ඉන්දියාවේදී ආරම්භ වීමට ලෝක කුසලානයට මාස තුනකට පෙර බංග්ලාදේශ එක්දින නායක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කර ඇති බවයි. මාධ්‍ය […]

ඉන්දියාව, පකිස්ථානය පමණක් නොව බංග්ලාදේශය සමග ද අප වෙළඳ සම්බන්ධතා පැවැත්විය යුතු පාර්ශවයක් ලෙස සලසකනවා. එම නිසා යම් කොන්දේසියකට යටත්ව  කොළඹ වරායේ  නිශ්චිත හදුනාගත් ස්ථානයක් බංගලාදේශයට ලබාදීමට මා එගක වුණා යැයි  වරාය නාවික හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා බදුල්ලේදී පැවසීය . අපගේ ආණ්ඩුකාර මුසම්මිල් මාරුකරන්න එපා කියලා ජනාධිපතිතුමාට  […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.