සුදත් චන්ද්‍රසේකර වූ කලී එජාපයේ තිරය පිටුපස ප්‍රබල චරිතයකි. රනිල් වික්‍රමසිංහ සමග දසක ගණනාවක් සමීප ඇසුරක් තිබෙන ඔහු රනිල්ගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරියකුද විය. මේ දිනවල ඔහු ගැන කතා බහක් ඇති වූයේ හිටපු ක්‍රීඩා ඇමැති ඔහුට කළ චෝදනාවක් නිසාය. ඒ ගැන සතිඅග අරුණ සමග කළ සාකච්ඡාවකි මේ. ඔබ කොහොමද […]